08-51-2024
කොරියාව ඇමරිකානු අභිමානය සියතට ගනියි
ලොව ප්‍රථම කෘත්‍රිම බුද්ධි (AI) දුරකථනය වන Galaxy S24 ඊයේ දිනයේ කොරියාවේදී ප්‍රකාශයට පත් කරන ලද Samsung Electronics හි පළමු කාර්තුවේ ඉපැයීම් ලෝක වෙළඳ පොළෙහිද විශාල පෙරළියක් ඇති කරනු ලැබීය.
ජනවාරි මාසයේදී නිකුත් කරන ලද Galaxy S24 මාලාව කොරියාවේ පෙර ඇණවුම් සඳහා සතියක් තුළ ඒකක මිලියන 1.21ක් අලෙවි වූයේ විකුණුම් අතින් සහ ස්මාර්ට් ෆෝන් විකුණුම් අතින්ද සමස්ථ ගෝලීය වෙළඳපොළේ අංක එක ස්ථානය samsung නමට ලියා ගනිමිනි.