News
Korean Bhasha
Korean Bhasha
item banner
02-41-2023
නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් නැව් ආශ්‍රිත රැකියා කර්මාන්තය සඳහා රැකියා කර්මාන්තය වෙනස් කිරීමට අදාළ නිවේදනයයි.
ඔබ ඔබගේ රැකියා කර්මාන්තය නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් නැව් ආශ්‍රිත රැකියා කර්මාන්තය සඳහා වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම්, [මෙම ලින්ක්](http://applications.slbfe.lk/logroot/asptrain/kor_list_upd/vryself.asp) එක ඔස්සේ ගොස් එහි ඇති උපදෙස් පත්‍රිකා කියවා බලා, විභාග අංකය හා දුරකතන අංකය ඇතුලු කර ඉදිරියට යන්න. අයදුම් කිරීම සඳහා සුදුසුකම්, නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාල රෝස්ටරයේ සිටින රැකියා සොයන්නන් සහ 2023.12.31 ට පසු රෝස්රය කල් ඉකුත් වන්නන්. අයදුම් කළ හැකි කාල සීමාව - දින 09 ( අප්‍රේල් 27 - මැයි 05)