News
Korean Bhasha
Korean Bhasha
item banner
13-46-2023
අද දින විභාගය සඳහා සහභාගී වන ඔබට සුභ පැතුම්!
කොරියන් භාෂා අපි, අද දින කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ 1 වන අදියර සඳහා සහභාගී වන සියලු දෙනාට විභාගය ඉහළින් ජයගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්‍ය මෙසේ ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම අද දින විභාගයට පිටත්වීමට පෙර ඔබගේ, - Passport එක - ID එක - Print කරලා ගනිපු Admission එකේ A4 Size Color Printout එක මේ කියන දේවල් විභාග ශාලාවට රැගෙන යාමට ලබාගත්තාදැයි නැවතත් පරීක්ෂා කර බලන්න. ඔබට ජය!