09-15-2023
7 වන EPS TOPIK විභාගය සඳහා දිනය සහ වේලාව නිකුත් කෙරේ.
7 වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ (1 වන අදියර) මාර්තු 13 වන දින සිට ආරම්භ වේ.
- පළමුවන අදියර යටතේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ විභාග දිනය, වේලාව සහ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙර ඇත.
[http://www.slbfe.lk](http://www.slbfe.lk) මෙම ලින්කුව ඔස්සේ ගොස්, ඔබගේ විභාග අංකය ලබා දී ඔබට අදාල දිනය, වේලාව සහ විභාග මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු ලබාගන්න,