News
Korean Bhasha
Korean Bhasha
item banner
06-12-2023
7 වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය - 2023
අද (6/3/2023) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව, - 7 වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ (1 වන අදියර) මාර්තු 13 වන දින සිට ආරම්භ වේ. - පළමුවන අදියර යටතේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ විභාග දිනය, වේලාව සහ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු **2023 මාර්තු 8** දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ වෙබ් අඩවියේ ([http://www.slbfe.lk](http://www.slbfe.lk)) පළ කෙරෙනු ඇත. - අනෙකුත් විභාග අපේක්ෂකයන් තම විභාග දිනය, වේලාව සහ විභාග මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු **2023 මාර්තු 29** වන දින කාර්‍යාංශ වෙබ් අඩවියෙන් ([http://www.slbfe.lk/](http://www.slbfe.lk)) පරීක්ෂා කර ලබාගත යුතුය. නිවේදනය අවසන්. **Korean Bhasha App** එක මගින් ලබා දී ඇති විභාග පුහුණුව ඔස්සේ තවදුරටත් විභාගය සඳහා පුහුණුවීම් කරන්න. එය විභාගයේදී ඇතිවන ආතතිය අඩු කරගැනීමටත්,හොඳින් මුහුණ දීමටත් උදව්වක් වනු ඇත.