News
Korean Bhasha
Korean Bhasha
item banner
26-40-2024
EPS- TOPIK (Korean Exam) 2024 සඳහා ප්‍රවේශ පත්‍ර අද සිට!
2024 වර්ශය සඳහා වූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා Online ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙනු ඇත. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ නිළ වෙබ් අඩවියට පිවිස එහි ඇති Registration for Point System 2024 https://services.slbfe.lk/koreandata/korean_adm හරහා අයදුම් කරුවන්ට සිය තොරතුරු ඇතුළත් කිරීමෙන් ප්‍රවේශ පත්‍ර සඳහා අයදුම් කල හැකිය. මෙම මස 29 වනදාට පසුව මෙම ලින්කුව අවලංගු වන බැවින් ඉන් පසුව කිසිදු ආකාරයකින් අයදුම් කරුවන්ට තොරතුරු ලබා දිය නොහැකිය. ඔබත් අදම ඔබේ තොරතුරු ලබා දී ප්‍රවේශපත්‍ර සඳහා අයදුම් කරන්න.