News
Korean Bhasha
Korean Bhasha
item banner
23-58-2023
6 වන EPS TOPIK POINT SYSTEM - නිෂ්පාදන අංශය සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා දින වෙන් කෙරේ
ඔබ 6 වන EPS TOPIK POINT SYSTEM - නිෂ්පාදන අංශය සඳහා අයත් රැකියා අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක් නම් ඔබට අදාල සම්මුඛ පරීක්ෂණ සඳහා දින වෙන් කර තිබේ. පහත ලින්කුව ඔස්සේ ගොස් ආගමන විගමන දෙපාර්තුමේන්තු වෙබ් අඩවියෙන් ඔබේ විභාග අංකය ඇතුලත් කර ඔබට අදාල දිනය ලබාගන්න. දිනය ලබා ගැනීමට http://applications.slbfe.lk/logroot/asptrain/6PointSystem_medidate23/edtself.asp