21-54-2023
විභාග දින නිකුත් කෙරේ.
7 වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ 3 වන අදියර යටතේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ විභාග දිනය, වේලාව සහ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙර ඇත.
[මෙම ලින්කුව](http://applications.slbfe.lk/logroot/asptrain/cbt2023_testdate_all/edtself.asp) ඔස්සේ ගොස්, ඔබගේ විභාග අංකය ලබා දී ඔබට අදාල දිනය, වේලාව සහ විභාග මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු ලබාගන්න,